ධීවරයින්ට, ගොවීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට සහන පැකේජ්යක්
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සහන පැකේජය ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයන් හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති බවත්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සහන පැකේජය ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, ඊළඟ මිල ගැලපුමේදී ඩීසල් ලීටරයකට රුපියල් 100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 දක්වා සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇතැයි ජනපතිවරයා පැවසීය. කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා, යල කන්නය වෙනුවෙන් පොහොර සහනාධාරය වැඩි කරමින් ප්‍රධාන භෝග සඳහා හෙක්ටයාරයකට රු 30,000ක් දක්වා සහ අතිරේක භෝග සඳහා රු 18,000ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා