සුළි සුලං එනවා.. කාලගුණෙන් තද රතු නිවේදන..
නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක දෙකකට තද සුළං පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 2026 ජුනි මස 05 වන දින පස්වරු 03.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය, 2026 ජුනි මස 06 වන දින පස්වරු 03.30 දක්වා පැය 24 ක කාලයක් වලංගු වන බව එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන
