ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ නිසා ලංගමය පිළිබඳ ජනතාව තුළ තිබූ අධ්‍යාත්මික බැඳීම පලුදු කිරීමට මේ කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය හේතු වුණා කියා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳ අවශ්‍ය නීති, පරීක්ෂා කිරීම් ආදී සියල්ල සිදු කරනවා. අපේ ඇමතිතුමත්, නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනාත් මේ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ඉතා හොඳින් වැඩ කරනවා.
අද දෙරණ වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
ආයතන- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
යතුරු පද- පද්ධතියක්2
- ප්‍රවාහන2
- ස්ථාපිත2
- ජනතාවට2
- ජනපති2
- පොදු2
- අපේක්ෂාවයි
- කාර්යක්ෂම
- ශක්තිමත්
- ආරක්ෂිත
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා