මූලාශ්‍ර 3ක්
පුද්ගලික අංශයේ ජාතික අවම වැටුප 2026 ජනවාරි 01 වැනිදා සිට ඉහළට
පුද්ගලික අංශයේ සේවකයන් සඳහා ජාතික අවම වැටුප 2025 අංක 11 දරණ කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් (සංශෝධන) පනතට අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට ඉහළ නැංවීමට නියමිතය. කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහතා නිවේදනය කළේ, පුද්ගලික අංශයේ සේවකයක