එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කරයි
ලෝක බලශක්ති වෙළෙඳපොළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය , ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන OPEC සහ OPEC+ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව අද (28) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
