රුසියාව අතිනවීන මිසයිලයක් අත්හදා බලයි
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබේ.

රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට්නික් (BUREVESTNIK) කෘෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින් අනාවරණය කර තිබේ.

යුක්රේන යුද්ධය පවතින පසුබිමක, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය නවතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන 'Burevestnik' (බුරෙවෙස්ට්නික්) නම් කෲස් මිසයිලයේ පරීක්ෂණ සාර්ථකව අවසන් කළ බව නිවේදනය කර තිබේ. මෙයට සීමාරහිත දුර පරාසයක් සහ අනපේක්ෂිත ගමන් මාර්ගයක් ඇති බවත්, "ලෝකයේ මෙයට සමාන වෙනත් කිසිවක් නොමැති" බවත් ඔහු සඳහන් කළේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා