අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්13 Jul 2026

බැංකොක් නුවර අවන්හලක ඇතිවූ ගින්නකින් 27ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.ඉන් විසි දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද, එම වාර්තාවල සඳහන්.ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ හදිසියේම තැබෑරුමේ දුමක් පැතිරී ගිය බවත්, ඉන් පසු විදුලිය විසන්ධි වූ බවත්, ඒත් සමගම දැවැන්ත පිපිරුමක් සිදුවූ බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසයි.තායිලන්ත අග්‍රමාත්‍ය අනුටීන් චාන්-විරාකුල් සඳහන් කළේ, ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි.බොහෝ පිරිස් දුමෙන් බේරීමටත් ගැනීමට සහ ගිනිදැල්වලින් ජීවිත බේරා ගැනීමට, තැබෑරුමේ වැසිකිළි පිහිටා තිබූ පිටුපස කොටසට දිව ගොස් සැඟවී ඇති නමුත්, ඒ ආසන්නයේ තැබෑරුමෙන් පිටතට යා හැකි දොරටුවක් තිබී නොමැති බවත් විදෙස් වාර්තාවල දැක්වේ.බැංකොක් නුවර නගරාධිපතිවරයා සඳහන් කළේ, තැබෑරුම නිසි බලපත්‍ර මත පවත්වාගෙන ගොස් ඇති බවයි.හදිසි පිටවීමේ දොරටුද නිසි පරිදි ක්‍රියාත්මක වී ඇති නමුත්, දුම සහ අඳුර හේතුවෙන් ඇතිවූ කලබලය මත තැබෑරුමෙන් පිටවීම පාරිභෝගිකයින්ට අපහසු වන්නට ඇතැයි බලධාරීන් සැක කරයි.කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 9 දෙනෙකු මියගිය පුද්ගලයින් අතරට ඇතුළත්.

News First - සිංහල•13 Jul 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඉන් විසි දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද, එම වාර්තාවල සඳහන්. තායිලන්ත අග්‍රමාත්‍ය අනුටීන් චාන්-විරාකුල් සඳහන් කළේ, ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි. බැංකොක් නුවර නගරාධිපතිවරයා සඳහන් කළේ, තැබෑරුම නිසි බලපත්‍ර මත පවත්වාගෙන ගොස් ඇති බවයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • අනුටීන් චාන්
  • රාකුල්
  • අනු
ස්ථාන
  • චතුචක් දිස්ත්2
  • කොක්2
  • බැංකොක් නුවරදී
  • තායිලන්තය
  • China
යතුරු පද
  • අවන්හලක3
  • මරුට3
  • ගින්නකින්2
  • ගින්නක්2
  • තැබෑරුමෙන්
  • සිටිනබවයි
  • අතුරුදන්
  • තැබෑරුමේ
  • වාර්තාවල
  • අවගන්හල

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • බැංකොක් නුවර අවන්හලක ගින්නක් - 27ක් මරුට, තවත් පිරිසක් අතුරුදන්Dasatha Lanka News·13 Jul 2026
  • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ඇති වූ ගින්නක් 27ක් මරුටඅද දෙරණ·13 Jul 2026
සම්පූර්ණ වාර්තා