ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
මෙම මාසයේ ගතවූ දින 10තුලදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 11,764 දක්වා වර්ධනය වී තිබෙනවා.පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති ඩෙංගු අධි
මෙම මාසයේ ගතවූ දින 10තුලදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 11,764 දක්වා වර්ධනය වී තිබෙනවා.පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති ඩෙංගු අධි
මෙම මාසයේ ගතවූ දින 10තුලදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 11,764 දක්වා වර්ධනය වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ දිවයින පුරා ඇති ඩෙංගු අධි අවදානම් කලාප ගණන ද 175ක් දක්වා ඉහළ නංවා තිබීමත් විශේෂත්වයක්. ගතවූ ජූනි මාසයේදී මෙරටින් ඩෙංගු රෝගීන් 21,538 දෛනකු වාර්තා වූ අතර කෙසේවෙතත් ජූලි මාසයේ ගතවු මුල් දින 10 තුලදී පමණක් ඩෙංගු රෝගීන් 11764 දෙනෙකු වාර්තා වීමත් විශේෂත්වයක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත