දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙතට
හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවලක් ඝාතනය කර කාන්තාව සතු පවුම් 18ක රන් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු,දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමට පියවර ගෙන තිබේ.
