අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්9 Feb 2026

ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජයග්‍රහණයකින් අරඹයි...

ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි.කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි.කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44යි.කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56ක් රැස් කළේ ය.ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 143ක් පමණයි.මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතර කඩුලු 3 බැගින් බෙදී ගියේ ය.2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද(09) පැවැත්වේ.ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි.ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.කැනඩා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හිදි පැවැත්වෙන අතර එම තරගය ආරම්භ වන්නේ මෙරට වෙලාවෙන් අද රාත්‍රී 07.00ටයි.

News First - සිංහල•9 Feb 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඒ, අයර්ලන්තය සමග පැවති තරගය ලකුණු 20කින් ජය ගනිමිනි. ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහිදි පැවැත්වෙන අතර එම තරගය මෙරට වෙලාවෙන් අද පෙරවරු 11ට ආරම්භවීමට නියමිතයි. ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පස්වරු 3ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • දමිත් වීරසිංහ
  • ඳු මෙන්ඩිස්
ආයතන
  • අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය2
  • ලෝක කුසලාන2
  • අයර්ලන්තය2
  • පන්දු2
  • අය2
  • ර්. ප් රේමදාස ජාත් යන්තර ක් රිකට් ක් රීඩාංගණ
  • විස්සයි විස්ස ලෝක කුසලාන
  • දකුණු අප් රිකා
ස්ථාන
  • Sri Lanka2
  • India2
  • අහමදාබාද්
  • කොල්කටා
  • ලන්ත
යතුරු පද
  • slvire2
  • watch2
  • ලංකාව2
  • ජයග්‍රහණයකින්
  • cricketry
  • ජයගනිමින්
  • කණ්ඩායමට
  • කුසලානයේ
  • වෙලාවෙන්
  • kamindu

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ශ්‍රී ලංකාව අපරාජිත වාර්තාව රැකගනීDasatha Lanka News·9 Feb 2026
  • WATCH - වනිඳු ලෝක කුසලානයේ ඉදිරි තරග ක්‍රීඩා කරයි ද? - #SLvIRE CricketryThePapare Sinhala·9 Feb 2026
  • WATCH - "අවස්ථාව ලැබුණාම රට දිනවන එක තමයි මගේ ජොබ් එක" - Kamindu Mendis #SLvIREThePapare Sinhala·9 Feb 2026
සම්පූර්ණ වාර්තා