තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නාවික හමුදාව බේරාගනී
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත්විය.

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත්විය.

තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙක් නිරුපද්‍රිතව මුදාගැනීමට නාවික හමුදාව අද (11) සමත් වුණා. මෙලෙස මුදාගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ සිට යාත්‍රාවකින් පැමිණ අතරමංව සිටි වයස අවුරුදු දහහතක අයෙක්. උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින්, සිදුකළ මෙම මුර සංචාරයේදී එම මුහුදු ප්‍රදේශයේ වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු එම නිලධාරින්ට නිරීක්ෂණය වී තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා