මූලාශ්‍ර 2ක්
2026 අප්‍රේල් 01 සිට විදුලි බිල වැඩි කිරීමේ ඉල්ලීම අනුමත වුවහොත් ඔබේ ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි
මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ආදායම් සහ වියදම් අතර හිඟය රු. මිලියන 15,847ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එම හිඟය පියවා ගැනීම සඳහා 13.56%ක ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අපේක්ෂා කරයි.
