මූලාශ්‍ර 2ක්
කුඩු ජාවාම්කරුවෙක්ගේ කෝටි 10ක වත්කම් ක්‍රියා විරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එම ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් මිලදී ගෙන ඇති බවට සැලකෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් සුඛෝ භෝගී නිවාස දෙකක් සහිත ඉඩම් දෙකක් මුදල් විශුද්ධ කරන වැළැක්වීමේ පනත යටතේ අද සිට දින 14 ක කාලයකට ක්‍රියා වි
