මූලාශ්‍ර 2ක්
කථානායකගේ නියෝගයකින් උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)
අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලතල පිළිබඳ සොයා බැලීමට විශේෂ තේරීම්කාරක සභාවක් පත්කරන ලෙසට විපක්ෂය කළ ඉල්ලීමක් කථානායකවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතීන් උල්ලංඝණය කිරීමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
