මූලාශ්‍ර 2ක්
සොරකමක් නිසා හෙට්ටිවීදියේ කලබලයක්
සොරකම් කරන ලද ස්වර්ණාභරණ මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොළඹ හෙට්ටිවීදියේදී ඊයේ(24) මාලිගාවත්ත පොලිසිය සහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය. පසුව උසස් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ මැදිහත් ව