අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්24 Mar 2026

කොලොම්බියාවේ ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි

කොලොම්බියාවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටී ඊයේ සිදු වූ අනතුරින් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ හමුදා සාමාජිකයින් 114 දෙනෙකු, සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 125 දෙනෙකු ගමන් කර ඇති බවයි. ඊයේ අනතුරට ලක්ව ඇත්තේ කොලොම්බියා ගුවන් හමුදාවට අයත්, අමෙරිකාවේ නිෂ්පාදිත C130 හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක්. එහි සුන්බුන් අතර සිරවී සිටි 48 දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර ඇති අතර අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පේරු දේශසීමාවට ආසන්න පුවෙටෝ ලෙගිසාමෝ නගරයෙන් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් තුළ ගුවන් යානය කඩා වැටී ඇතැයි තොරතුරු වාර්තා වේ. කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පෙද්රෝ සැන්චේස් සඳහන් කළේ, යානයේ කඩා වැටීමෙන් ඇති වූ ගින්න හේතුවෙන් එහි රැගෙන ගිය පතොරම් ද පුපුරා ගොස් ඇති බවයි. යානය කඩා වැටීමට හේතුව සතුරු ප්‍රහාරයක් විය නොහැකි බවත්, සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් සමග යානය ගුවන් ගත කිරීමට සුදුසු තත්ත්වයේ පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ නමුත් අනතුරට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

News First - සිංහල•24 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ඊයේ අනතුරට ලක්ව ඇත්තේ කොලොම්බියා ගුවන් හමුදාවට අයත්, අමෙරිකාවේ නිෂ්පාදිත C130 හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක්. කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍ය පෙද්රෝ සැන්චේස් සඳහන් කළේ, යානයේ කඩා වැටීමෙන් ඇති වූ ගින්න හේතුවෙන් එහි රැගෙන ගිය පතොරම් ද පුපුරා ගොස් ඇති බවයි. යානය කඩා වැටීමට හේතුව සතුරු ප්‍රහාරයක් විය නොහැකි බවත්, සුදුසුකම් ලත් කාර්ය මණ්ඩලයක් සමග යානය ගුවන් ගත කිරීමට සුදුසු තත්ත්වයේ පැවති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • ජෝන් ගේබ් රියෙල් මොලිනා
ආයතන
  • කොලාම්බියානු හමුදා ගුවන් යානය
  • කොලොම්බියා ගුවන් හමුදාව
  • ගුවන් හමුදාවේ
ස්ථාන
  • පුවෙටෝ ලෙගිසාමෝ
  • United States
  • දකුණු කොලොම්බ
යතුරු පද
  • කොලොම්බියාවේ2
  • දෙනෙකු2
  • යානයක්2
  • වැටෙයි2
  • කඩා2
  • ක්‍රියාත්මකයි
  • ගේබ්‍රියෙල්
  • පුද්ගලයින්
  • ගනනක්
  • යානයේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කොලොම්බියාවේ ගුවන් යානයක් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ කඩා වැටෙයිDasatha Lanka News·24 Mar 2026
සම්පූර්ණ වාර්තා