මියන්මාර මහමැතිවරණයේ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද
මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණයේදී හමුදාවේ සහය ලද පක්ෂයට විශිෂ්ට
මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වීමට නියමිතයි. මෙම මැතිවරණයේදී හමුදාවේ සහය ලද පක්ෂයට විශිෂ්ට
මියන්මාර මහමැතිවරණයේ තෙවන සහ අවසන් අදියරේ ඡන්දය සලකුණු කිරීම අද (25) පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවත් එරට පවතින හමුදා පාලනය නීත්‍යානුකූල කිරීම සඳහා මෙය පවත්වන බවත් මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දී තිබෙනවා. එසේම, මීට පෙර මියන්මාරය පාලනය කළ අවුන් සාන් සුකීගේ ධුරයෙන් නෙරපා හැර වසර පහක ගතවීමෙන් අනතුරුව මෙම මැතිවරණය පැවැත්වීමත් විශේෂත්වයක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා