මූලාශ්‍ර 2ක්
බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 17ක් රෝහලට
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) දින උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) දින උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා