මූලාශ්‍ර 4ක්
දෙහිවල බෝම්බ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන අරඹා තිබෙනවා. දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාව
