මූලාශ්‍ර 2ක්
මනුෂත්වයෙන් තොර තාක්ෂණයක් ලෝකයට අවශ්‍ය නැහැ (VIDEO)
මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් ලෝකයට අවශ්‍ය නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවතියේ උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
