පියයුරු පිළිකා නිවාරණයට මියුසියස් දියණියන්ගෙන් ආදර්ශමත් සමාජ මෙහෙවරක්
රට සුවපත් කිරීම සඳහා හොඳම සේවා සපයන්නන් දරුවන් වන බැවින්, පියයුරු පිළිකා පිළිබඳව දේශය දැනුවත් කිරීම උදෙසා මියුසියස් දියණියන් පුහුණු කිරීමට 'රෝස බදාදා' දිනය යොදාගත් බව මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනි සංජීවනී බණ්ඩාර මහත්මිය පවසනවා. මියුසියස් විද්‍යාල
