වසර 10කට පසු යාපහුව ශ්‍රී දළදා පෙරහර හෙට වීදී සංචාරය කරයි
ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය සහ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාරය, වසර 10කට පසුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා. තාවකාලිකව නතර වී තිබූ...
