මූලාශ්‍ර 2ක්
මැයි මාසයේ මැද වෙනකම් ප්‍රමාණවත් ඉන්ධන තොග පවතිනවා - ඛණිජ තෙල් සංස්ථාව කියයි
මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට...
