මූලාශ්‍ර 2ක්
ගල් අඟුරු ගැන කොමිෂන් සභාවේ විමර්ශන මාස 6ක් ඇතුළත අවසන් කරන්න උපදෙස්
ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට එම විමර්ශන කටයුතු මාස 6ක් ඇතුළත අවසන් කර, එහි වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එම කොමිසමට උපදෙස් ලබාදී ඇති තිබෙනවා. අද (17) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ මාධ්‍ය [...]
