මූලාශ්‍ර 3ක්
ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇති සිරකරුවන්ව වසර 20කින් නිදහස් කිරීමට නිර්දේශයක්
මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් හිමිව සිටින රැඳවියන්ට ජනාධිපති පොදු සමාව පිරිනැමීම සඳහා වන විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානා