මත්තල පුද්ගලික අංශයට..
මත්තල ගුවන්තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුරුකාරිත්ව වැඩපිළිවෙල යටතේ පුද්ගලික සමාගම් හා ඒකාබද්ධව පවත්වාගෙන යාමේ යෝජනාවක් සකස් කර ඇත.වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරැණාතිලක මහතා පැවසුවේ මෙම යෝජනාවලිය නුදුරේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අනුමැතිය ලබාගන්නා බවයි.අනතුරුව ඒ සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද පැවසූ ඔහු දැනටමත් ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යාමට පුද්ගලික සමාගම් තුනක් කැමැ
