මූලාශ්‍ර 2ක්
රටම එකට ජාතික මෙහෙයුමෙන් පුද්ගලියින් 970ක් අත්අඩංගුවට ගනියි
"රටම එකට" ජාතික මෙහෙයුමට අනුව පොලීසිය දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී වැටලීම් 987ක් සිදු කර තිබේ. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 371දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. දිවයින පුරා...
