මූලාශ්‍ර 2ක්
රාජ්‍ය සේවකයින්ට දුන් දේපල ණය ප්‍රමාණය ලක්ෂ 50 දක්වා ඉහළ දමමින් චක්‍රලේඛය නිකුත් කරයි
2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව ඉහළ නැංවීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. මෙම නව තීරණයත් සමඟ මෙතෙක් රුපියල් ලක්ෂ...
