අන්තර් සමාජ ශූරතාව බදුරලියට දිනා දෙති
ෂෙහාරා ඉඳුවරිගේ විශිෂ්ට පන්දු යැවීමත්, සුමුදු නිසංසලාගේ නායකත්වයේ ඉනිමත් හේතුවෙන් අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය. බදුරලිය මේ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෝල්ට්ස් පි
