මූලාශ්‍ර 3ක්ජනප්රිය
කටුනායක අධිවේගයේ මිලියන 1,770 ක විදුලි රැහැන්, තඹ කම්බි සහ ආලෝක කණු සොරාගෙන
ශ්‍රී ලංකා විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 වාර්තාවකට අනුව, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවී ඇති දැවැන්ත සොරකම් හේතුවෙන් රුපියල් මිලියන 1,770 කට අධික පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වේ. 2021 සිට 2023 දක්වා කාලසීමාව තුළ මෙම අධිවේගී