මූලාශ්‍ර 2ක්
මෙරට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුටම ගැස්ට්‍රයිටීස්
මෙරට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු අම්ල පිත්ත රෝග ප්‍රදාහය හෙවත් 'ගැස්ට්‍රයිටීස්' රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
-615250.jpg)
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමෙරට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකු අම්ල පිත්ත රෝග ප්‍රදාහය හෙවත් 'ගැස්ට්‍රයිටීස්' රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
-615250.jpg)
- මෙරට සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙක් ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විඳින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආමාශ ආන්ත්‍රික අක්මා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධනුශී අබේනායක සඳහන් කළේ එය පසුගිය වසර කිහිපය තුළ වාර්තා වූ සැළකිය යුතු වැඩි වීමක් බවයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා