මිලියන 400ක වියදමින් වව්නියා සහ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල්වලට නිල නිවාස සංකීර්ණයන්
මිලියන 170.04ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත්, රුපියල් මිලියන 230.64ක වියදමින් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත් මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්
