මූලාශ්‍ර 2ක්
රත්මලානේදී ගුවන් යානයක සරුංගල් පැටලීමෙන් පසු එම කලාපවල සරුංගල් නොයවන ලෙස ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්
ගුවන් තොටුපළවල් සහ ගුවන් ගමන් මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පසුගිය ජූලි 15 වනදා රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ වයි-12 (Y-12) වර්ගයේ පුහුණු ගුවන් යානයක් සරුංගල් නූල්වල ප