අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්2 Jun 2026

විශ්වවිද්‍යාල සඳහා නව නේවාසිකාගාර 55ක්

එම කටයුතු අදියර 3කින් ක්‍රියාත්මක වීමට නියමිතයි.නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1,600ක් සඳහා නේවාසිකාගාර 05ක්,යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 600ක් සඳහා නව නේවාසිකාගාර 02ක්සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 2200ක් සඳහා නේවාසිකාගාර 07ක් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 2000 සඳහා නේවාසිකාගාර 2ක් එලෙස ඉදිකෙරෙනු ඇති.ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 1200ක් සඳහා නේවාසිකාගාර 4ක් ඉදිකිරීමට නියමිතව තිබේ.රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 2200ක් සඳහා ඉදිකෙරෙන නේවාසිකාගාර සංඛ්‍යාව 07ක්.ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 6ක්,වවුනියාව විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 4ක්, මොරටුව විශ්වවිද්‍යාලය සඳහා නේවාසිකාගාර 02ක්එලෙස ඉදිකිරීමට නියමිතව තිබේ.ලැබෙන සමස්ත ව්‍යාපෘති ගණන: නව නේවාසිකාගාර ව්‍යාපෘති 02කි.වයඹ විශ්වවිද්‍යාලයට නේවාසිකාගාර 04ක්, රුහුණු විශ්ව විද්‍යාලය සඳහා නේවාසිකාගාර 04ක්, ත්‍රිකුණාමලය මණ්ඩපය සඳහා නව නේවාසිකාගාර 02ක් ඉදිකෙරෙනු ඇති.ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය සඳහාද සිසුන් 400ක් සඳහා නේවාසිකාගාර 2ක් ඉදිකිරීමට පියවර ගෙන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් ක‍ළේය.‍උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන පැවසුවේ සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය සඳහා පියවර ගෙන ඇති බවයි.

IRI News•1 Jun 2026
දිවයින පුරා සරසවිවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කරයි
iri news විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මෙහිදී ඉදිකරනු ලබන නේවාසිකාගාර ප්‍රධාන මාදිලි දෙකකින් සමන්විතය:Model A: සිසුන් 400 බැගින් නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර. Model B: සිසුන් 200 බැගින් නේවාසික පහසුකම් සැලසෙන නේවාසිකාගාර. නේවාසිකාගාර වර්ග: Model A (සිසුන් 400) වර්ගයේ 03ක් සහ Model B (සිසුන් 200) වර්ගයේ 02කි.

IRI News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • හ වික් රමාරච්චි විශ්වවිද් යාලය
  • නැගෙනහිර විශ්වවිද් යාලය
  • රුහුණු විශ්ව විද් යාලය
  • සබරගමුව විශ්වවිද්‍යාලය
  • මොරටුව විශ්වවිද් යාලය
  • යාපනය විශ්වවිද් යාලය
  • වෙල්ලස්ස විශ්වවිද්
  • විශ්වවිද්
යතුරු පද
  • නේවාසිකාගාර2
  • සිසුන්2
  • ක්‍රියාත්මක
  • ඉදිකිරීමට
  • ඉදිකෙරෙනු
  • ව්‍යාපෘති
  • අධ්‍යාපන
  • සරසවිවල
  • දිවයින
  • කරයි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • විශ්වවිද්‍යාල සඳහා නව නේවාසිකාගාර 55ක්News First - සිංහල·2 Jun 2026
සම්පූර්ණ වාර්තා