ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න බංග්ලාදේශයට ලකුණු 166 ක ඉලක්කයක්
ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 166 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවි ලකුණු 165 ක් ලබාග
