නුවරඑලියනගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක (12) දින හටගත් ගින්නක් පැතිර යෑම පාලනය කල බව නුවරඑලියපොලිසිය පැවසීය.එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනිපුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤා වලට වැටී ගින්න හට ගෙන ඇති බවයි ගින්නපිලිබද පරික්ෂන පවත්වන නුවරඑලිය පොලිසිය සැක කරන්නේ.ගින්නෙන්කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කරනොමැත.රංජිත් රා
නානුඔය නගරයේ ආහාර ද්‍රව්‍ය වෙළදසැළක අද (12) දින දහවල් කාලයේ හටගත් ගින්නක් පාලනය කර ගැනීමට හැකි වූ බව නානුඔය පොලිසිය පවසනවා. පස්වරු 1:30ට පමණ එම වෙළදසැළ තුල පෑස්සුම් කටයුත්තක් සිදු කර ඇති අතර, එහි ඇති වූ ගිනි පුපුරක් වෙළදසැලේ අලෙවි කිරිමට තිබූ රතිඤ්ඤාවලට වැටී ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක කරන්නේ. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නැහැ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- ආහාර ද්‍රව්‍ය වෙළදසැළක
- නුවරඑලිය පොලිසිය
- නුවරඑලියපොලිසිය
- නානුඔය පොලිසිය
ස්ථාන- නුවරඑලියනගරයේ
- Nuwara Eliya
- නානුඔය
යතුරු පද- පෑස්සුම්2
- ගින්නෙන්කිසිවෙකුටත්
- ගින්නපිලිබද
- ගිනිපුපුරක්
- රතිඤ්ඤාවලට
- නුවරඑළියේ
- වෙළදසැළක්
- ඇවිලුණු
- කරනොමැත
- පරික්ෂන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා