මූලාශ්‍ර 2ක්
ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ සබීනා යූසෆ් මවුබිමට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී, එම තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් සබීනා යූසෆ් අද (04) මවුබිමට පැමිණියා. එමෙන්ම ඇය එම තරගාවලියේ "ඡායාකාන්ත" ( Missis Photo Genie ) රූ රැජින ලෙස ද කිරුළු හිමිකර ගනු ලැබුවා. තරගාවලිය, ලෝකයේ රටවල් 60 ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා [...]
