මූලාශ්‍ර 2ක්
ආපදා ආධාර දෙමින් වීඩියෝ කරන්න ගිය දයාසිරිව ජනතාව එළවා දමයි (video)
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ ආපදාවට ලක්වූ ජනතාවට සහන බෙදා දීම සඳහා ගිය අවස්ථාවකදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අවතැන් වූ ජනතාව රඳවා සිටි මධ්‍ය
