මූලාශ්‍ර 3ක්ජනප්‍රිය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත් සඳහා තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිවේදනය හෙට (25) පෙ.ව 07.00 දක්වා වලංගු වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්
මෙම ගැඹුරු පීඩන අවපාතයෙන් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් එල්ල නොවුව ද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එමෙන් ම, උතුරු මැද පළාත සහ මන්නාරම දිස්ත්‍රික්කය තුළ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ ය.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology3
- කාලගුණ විද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
- වාරිමාර්ග දෙපාර්තමේන
ස්ථාන- North Western Province3
- Sabaragamuwa Province3
- Central Province3
- Western Province3
- Southern Province2
- North Central Province
- උතුරු ආන්ද්‍ර ප්‍රදේශ
- දකුණු ඔඩිෂා වෙරළ තීරය
යතුරු පද- වැසි3
- අවවාදාත්මක2
- නිවේදනයක්2
- පලාත්වල2
- ගැන2
- මිලිමීටර්
- පැහැදිලි
- බස්නාහිර
- සබරගමුව
- පළාත්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා