මූලාශ්‍ර 3ක්
ජනපති ආපදාවෙන් පීඩාවට පත් නුවරඑළිය සහ බදුල්ල ජනතාවගේ තොරතුරු විමසයි
ආපදාවෙන් පීඩාවට පත් ජනතාව රැඳී සිටින නුවරඑළිය Cinecitta ශාලාවේ පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (08) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ තොරතුරු විමසීය.
