මූලාශ්‍ර 7ක්ජනප්‍රිය
වෛද්‍ය විද්‍යාව සඳහාවන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙක් අතරේ බෙදෙයි
2026 වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය 'ඔප්ටොජෙනෙටික්ස්' (optogenetics) තාක්ෂණය වෙනුවෙන් පිරිනමා තිබෙනවා. මෙය ජීවමාන මොළයක් තුළ ස්නායු සෛල මගින් මතකයන්, හැඟීම් සහ හැසිරීම් හැඩගස්වන ආකාරය පෙන්වා දීමට ඉඩ සලසන ක්‍රමවේදයක්. ඒ, අනුව කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාග 'ඔප්ටොජෙනෙටික්ස්' (optogenetics) තාක්ෂණය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ කාල් ඩයිසෙරොත්, [...]
