මූලාශ්‍ර 2ක්
ගම්මන්පිල, විමල් හා දිලිත් පාස්කු විමර්ශනයට බාධා කරනවා! - CIDය කොටුව උසාවියට දැනුම්දේ
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ දිනවල ක්‍රියාත්මක වන අතිශය සංවේදී සහ තීරණාත්මක විමර්ශන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හිතාමතාම කටයුතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊ