මූලාශ්‍ර 2ක්
බ්‍රිතාන්‍යයෙන් ලබාදෙන ආධාර පවුම් මිලියනයක් දක්වා තවදුරටත් ඉහළ දමයි
අයහපත් කාලගුණයෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා බ්‍රිතාන්‍ය රජය ලබාදෙන මානුෂීය ආධාර ප්‍රමාණය ස්ටර්ලිං පවුම් මිලියනයක් දක්වා ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මීට පෙර...
