ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ඉරාන නැව් ඇතුළු නෞකා 47ක්
ශ්‍රී ලංකාවට ආසන්නයේ වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ නෞකා 47ක් නවතා තිබෙන බවත් එම නෞකා අතර ඉරාන නෞකා කිහිපයක් ඇතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබෙන බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙම කිසිදු
