රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000කට සුබ ආරංචියක්
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින නේවාසිකාගාර හිඟයට තිරසාර පිළියමක් වශයෙන් රජය විසින් මෙම වසරේදී දීපව්‍යාප්ත ලෙස විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී තිබුණා. එහි ආරම්භය සනිටුහන් කරමින් ඉකුත් දා අග්‍රාමාත්‍යවරියග
