මූලාශ්‍ර 2ක්
සිරදඩුම් නියම වූ පියංකර ජයරත්න වැලිකඩ M වාට්ටුවේ - බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර ගැනත් හෙළි වෙයි
බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ එම් වාට්ටුවේ රදවා සිටිනවා. එම වාට්ටුවේ තවත් සිරකරුවන් 150 ක පමණ පිරිසක් සමග ඔහු රදවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. අධිකරණයෙන් බරපතල වැඩ සහිත සිරදඩුවම්
