ආණ්ඩුවට එරෙහිව විපක්ෂයෙන් නොවැම්බර් 21 මහජන රැලියක් - රහසිගත සාකච්ඡාවක් අද පවත්වයි
විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ හමුවක් අද (27 )දින කොළඹ 02 කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක පැවැත්වුණා. ඉතා රහසිගතව සිදුවූ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාකොට ඇත්තේ...
