ශ්‍රී ලංකා රේගුව කඩදාසි රහිත යුගයකට
ශ්‍රී ලංකා රේගුව සිය පළමු කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා. රේගු ක්‍රියාපටිපාටි ඩිජිටල්කරණය කිරිමේ සහ වෙළද ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයිමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් ඉන් සනිටුහන් වෙනවා. න
