මූලාශ්‍ර 2ක්
ඩීසල් ඇත්තේ අප්‍රේල් 12 දක්වායි.. පෙට‍්‍රල් ඇත්තේ අප්‍රේල් 23 දක්වායි..- ඇමති
සාමාන්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙරට සතුව පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.රටේ වත්මන් බලශක්ති තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට පවතින තොග අනුව එක් එක් ඉන්ධන වර්ග පරිභෝජනය කළ හැකි කාලසීමාවන් මෙසේ බවයි.92 ඔක්ටේන් පෙට්‍රල්: අප්‍රේල් 23 වනදා දක්වා95 ඔක්ටේන් පෙට්‍රල්: මැයි 1
