මූලාශ්‍ර 2ක්
සුවසැරිය වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් එයි
1990 සුවසැරිය සේවය හා සම්බන්ධව සිටින හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පීන්ට (Emergency Medical Technician) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් ඩිප්ලෝමා පාඨමාලාවක් හදුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමා පාඨමාලාව "පරිපූරක වෛද්‍ය විද්‍යාව...
